Do you have creative and rare photo collection of the Kurunegala city, send us your collection and amazing cash prices.
Please note :- you should be the sole owner of the photograph.
Click the link shown below and upload your photographs to us.
ඔබ සතුව ඇති කුරුණෑගල නගරය හා සම්බන්ද වටිනා / දුර්ලභ / අලංකාර ජායාරූප අප වෙත ලැබීමට සලස්වන්න. තෝරාගන්නා හොදම ජායාරූප සදහා වටිනා ත්යාරග මුදල් දිනාගැනීමට අවස්ථාව උදාවේ.
සැලකිය යුතුයි :- ජායාරූපය තමුන් විසින් ගන්නා ලද ජායාරූපයක් වියයුතු අතර එහි වගකීම තමන් සතුවේ.
පහත ලබා දී ඇති button එක තුලින් ජායාරූප අපවෙත ලැබීමට සැලැස්විය හැක.