eKurunegala News

  • ඔබටත් වෙබ්අඩවියක් නොමිලයේ..

    We are looking forward to create a free website for your company or business. This facility will be given for a limited time period.
    So join with us today!
    To join with us click the link below,

    ඔබගේ ආයතනයේ / ව්‍යාපාරයේ / ස්ථානයේ හෝ ඔනෑම අවශ්‍යතාවයකට අවශ්‍ය කරන වෙබ්අඩවියක් නොමිලයේ ලබා දීමට ekurunegala ආයතනය මෙම දිනවල කටයුතු සම්පාදනය කර ඇත. මෙම සේවාව සීමිත කාලක් සදහා ලබාදී ඇති අතර අදම අපත් සමග එක්වී මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

    අපත් සමග එකතුවීම සඳහා පහතින් පිවිසෙන්න.

    Register Now

  • Win valuable souvenirs. සිහිවටන දිනාගැනීමේ අවස්ථාව ඔබටත්.

    Join with our ekurunegala project , recreating the kurunegala city along with the cloud technology and win valuable souvenirs from us.
    Click below.

    කුරුණෑගල නගරය cloud තාක්ෂනයෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගැනීමෙන් සතියකට වරක් ekurunegala වෙතින් ලබාදෙන සිහිවටන දිනාගැනීමේ අවස්ථාව ඔබටත්.

    පහතින් පිවිසෙන්න.

    Register Now

  • Photography Contest

    Do you have creative and rare photo collection of the Kurunegala city, send us your collection and amazing cash prices. Please note :- you should be the sole owner of the photograph.
    Click the link shown below and upload your photographs to us.

    ඔබ සතුව ඇති කුරුණෑගල නගරය හා සම්බන්ද වටිනා / දුර්ලභ / අලංකාර ජායාරූප අප වෙත ලැබීමට සලස්වන්න. තෝරාගන්නා හොදම ජායාරූප සදහා වටිනා ත්යාරග මුදල් දිනාගැනීමට අවස්ථාව උදාවේ.

    සැලකිය යුතුයි :- ජායාරූපය තමුන් විසින් ගන්නා ලද ජායාරූපයක් වියයුතු අතර එහි වගකීම තමන් සතුවේ.
    පහත ලබා දී ඇති button එක තුලින් ජායාරූප අපවෙත ලැබීමට සැලැස්විය හැක.

Streets in Kurunegala

Social Media